ගැහැණු පිරිමි දහස් ගණනක් එකට නිරුවත් වූ හැටි (VIDEO)


ඊයේ උදෑසන බ්‍රිතාන්‍යයේ හල් නගරයට ආ ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයෙන්ම සැදුම් ලත් 3200ක් පමණ දෙනා ඇඳසිටි ඇඳුම් ගලවා දමා නිරුවත් වුණා.
ඔවුන් එසේ නිරුවත් වූයේ කලා නිර්මාණයක් සඳහා පෙනී සිටීම සඳහා යි.
තම නිරුවත් සිරුරු පුරාම නිල් පැහැය ආලේප කරගත් මොවුන් පෙනී සිටියේ අමෙරිකානු ජාතික ඡායාරූප ශිල්පියෙකුවන ස්පෙන්සර් ටුනික්ගේ කලා නිර්මාණයකට යි.
මෙම නිල් පැහැයෙන් සංකේතවත් කරන්නට උත්සහ ගෙන ඇත්තේ ජලය බව යි පැවසෙන්නේ.
තව ද මෙම නිර්මාණය නම් කොට ඇත්තේ “හල් පෙදෙසේ මුහුද” ලෙස යි.
අදාළ නිර්මාණය රැගත් ඡායාරූප 2017 වසරේ දී පැවැත්වීමට නියමිත කලා සැණකෙළියක දී ප්‍රදර්ශණය කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

Kategori

Powered by Blogger.

Formulir Kontak

Name

Email *

Message *

Arsip

Popular