සිසුවිය දුම්රියට තල්ලු කළ තරුණයා CCTV කැමරාවේ සටහන් වෙලා (VIDEO)


මෙවර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටි නිමේෂා මධුමාලී නමැති සිසුවිය අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රියට තල්ලු කර ඝාතනය කළ බවට සැකකෙරෙන පුද්ගලයා පලා යන අයුරු දැක්වෙන දර්ශන, සිද්ධිය සිදු වූ ස්ථානය ආසන්නයේ නිවසක සවිකර තිබූ CCTV කැමරාවක සටහන් වී තිබෙනවා
ඔහු හඳුණාගැනීමට තරම් එම වීඩියෝව පැහැදිලිතාවයක් නොමැති අතර නිමේෂා මෙම ඉරණමට මුහුණ පෑවේ උපකාරක පන්තියකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටිය දී යි.

.

Kategori

Powered by Blogger.

Formulir Kontak

Name

Email *

Message *

Arsip

Popular