පූජකයට මුදල් දීලා දරුවන්ගේ කන්‍යාභාවය නැති කරන දෙමව්පියන් වීඩියෝ..



දැරියන්ගේ කන්‍යාභාවය නැති කරන්න මුදල් අයකරන පූජකයෙක් ගැන වාර්තා වෙන්නේ මලාවි රටෙන් ඒ රටේ සම්ප්‍රදාය අනුව වැඩිවියට පත්වන දැරියන් පූජකවරුන්ට මුදල් දීලා යොමු කරන්නේ දරුවන්ගේ දෙමව්පියන්මයි.එයාලගේ දැඩි විශ්වාසය වන්නේ කාන්තාවගේ පිරිසිදු බව රැකෙන්නේ පුජකයෙක් එක්ක ලිංගිකව එක්වීමකින් කියලයි. 
මේ සම්ප්‍රදාය පුජකයන් අතරේ මුල් තැන හිමිවන්නේ එරික් අනීව කියන පුජකවරයටයි. මේ වෙන කොට ඒ පුජකයාට hiv ආසාදනය වෙලා කියලා මලාවි රටේ සමාජ සංවිධාන කියනවා.

Kategori

Powered by Blogger.

Formulir Kontak

Name

Email *

Message *

Arsip

Popular