තිරිසන් හිතක් තියෙන මිනිහෙක් බල්ලෙක්ට කරපු අන්තිම පහත් වැඩක්. මේ අසර සුනකයා බිල්ඩිමක් උඩ ඉදන් පහලට විසිකරයි.






ඔබ ෆේස් බුක් එකේ දකින සමහරු හරියටම මෙන්න මේ වගේ. සතෙකුට උපකාර කරන්න දෙන්නේ නැහැ. සත්ව ඝාතනයක් වලක්වදී එය අවමානයට ලක් කරන්න උත්සාහ කරනවා. . ෂොට් එකක් දමා අහිංසක සතෙකුගේ දඩමස් කෑ බවට ප්‍රසිද්ධියේ පාරම්බානවා. මේ ඒ මානසිකත්වයමයි. මේ පහතින් තියෙන වීඩියෝ එකේ තියෙන්නේ ඉන්දියාවේ මනුස්සයෙක් බල්ලෙක්ව බිල්ඩිමකින් පහළට තල්ලු කරන සිද්ධියක්. ඒ සතා වේදනාවෙන් කෑ ගහනකොට ඒ මිනිහා හරිම අපුරුවට තිරිසනෙක් වගේ හිනා වෙනවා.

Kategori

Powered by Blogger.

Formulir Kontak

Name

Email *

Message *

Arsip

Popular